යතුරුකරණය(Typing) ඉගෙන ගන්න
යතුරුකරණය,එහෙම නැත්නම් මේ ටයිපින් කියන දේ ගොඩක් අයට අමාරු වැඩක්.මෙය නිවරදිව ඉගෙන ගැනීමට මේ සොෆ්ටුව උදව් වේවි.මේ හරහා නිවැරදිව යතුරු පුවරුව තුල ඇගිලි හසුරුවන ආකාරය,වේගවත්ව යතුරුකරණය කරන ආකාරය ,සිම්පල්/කැපිටල්/අංක නිවරදිව ලබා ගන්නා ආකාරය ඉගෙන ගැනීමට පුලුවන්.එමෙන්ම ඔබට විනෝදයෙන් ටයිපින් ඉගෙන ගැනීමට ගේම් පවා මෙහි ඇතුලත් වෙනවා.සම්පූර්ණ සොෆ්ටුවේ සෙටප් ෆයිලය මෙගා බයිට් 0.4ක් වැනි කුඩා අගයක් වුනාට ටයිපින් පිලිබද සර්ව සම්පූර්ණ ඉහල හැකියාවක් ලබා ගැනීමට මෙයින් පුලුවන්.එහෙනම් බාගන්න.ඔබට ජය.
0.4MB
![]() |
| LINK 1 |
![]() |
| LINK 2 |

0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)