Gooooooooooooogle Transliteration IME
ඊ මේල් එකට අදහස් ප්‍රකාශ කරන බොහෝ දෙනෙක් සිංග්ලිෂ් වලින් අදහස් ප්‍රකාශ කරන අවස්ථා දැකල තියනවා.
නමුත් ලේසියෙන්ම සිංහලෙන් type කරන්න පුළුවන් විධියක් ගැනයි මම මේ කියන්න යන්නේ (සමහරවිට මේ වෙනකොට ඔබ දන්නවත් ඇති).
ඔබට අන්තර්ජාල පහසුකම තිබෙන නිසා 
http://www.google.com/transliterate/Sinhalese ලිපිනය ඔස්සේ Google Transliteration වෙතට පිවිසෙන්න.
දැන් ඔබ කල යුත්තේ ඔබේ අදහස, එහි මැද ඇති ප්‍රදේශයේ සිංග්ලිෂ් වලින් type කර එක් වරක් space යෙදීම පමණි. මුලදී මෙය මදක් අපහසු සේ පෙනුනත් ඉතා ඉක්මනින් හුරු විය හැකියි.

0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)