Picasa 3.5.0
පිකාසා කියන්නෙ ජායාරූප කලමණාකරනය කරන software එකක් මේක පාවිචි කරපු ගොඩක් අය ඇති මේකෙ අලුත්ම ස0ස්කරණය තමා picasa 3.5.0
මේක Google ලගේ තවත් වැඩක් අලුත් ස0ස්කරණයෙ වැඩ කෝටියයි….
Face detection technology :
මෙකෙන් කැමරා වල වගේම මූණු අදුර ගන්න පුලුවන් ඊට පස්සෙ අපි ඒ අයව නම් කලාම ඒ නමින් automatically ඇල්බම් එකක් හදනව මූණ sure නැත්නම් විතරක් අපෙන් අහනව !
Add Place :
මේකෙන් Google Maps ආධාරයෙන් ගත්ත තැන tag කරන්න පුලුවන් එතකොට picasa එකෙන් ඒ අනුවත් පින්තූර වර්ග කරගන්නවා.
Picasa Picture Viewer :

0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)