සීරුනු CD වලට යළි පණ දෙමු..
යම් CD එකක් බොහෝකල් භාවිතාකොට එම එක තුල ඇති Files ඔබගේ පරිගනකයට පිටපත් කිරිමට නොහැකිව ඇත්නම් මෙම මෘදුකාංගය මගින් මෙම මෘදුකාංගය මගින් ඔබ උත්සාහ කොට බලන්න.මෙය මගින් ඉතා පහසුවෙන් හා ඉතා වේගයෙන් මෙම Files පිටපත්කිරීමට හැකියාව ලැබෙනු ඇත...
මෙම මගින් පමනක් නොව භාවිතා කලනොහැකි pen drives ,hard disk ,floppy disk වැනි අනකුත් දේවල් වලිනුත් files copy කල හැක. තවද corrupt හා lost වුනු පිටපත් කිරීමට හැකියව ලබාදී ඇත
මෙහිදී කිවයුතු තවත් කරුනක් ඇත එනම් මෙය මගින් පිටපත් කල භාවිතා කිරීමටනම් මෙය අනිවාර්යයෙන් ලියාපදින්චි(register) කල යුතුය.ඒ සදහා
පලමුව help තුල ඇති enter registration key නම් ස්ථානයට serial key එක copy කරන්න,මෙම මෘදුකාංගයට අදාල serial අංකය මෙම Bad Copy Pro 3.31(CD Data Recovery Tool) නම් ෆෝල්ඩර තුල serial.txt නමින් ඇත ,



0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)