AVG Internet Security 2012 අමුවෙන්ම නෙලා ගැනීම...
AVG Internet Security 2012
මම මුලින්ම කියන්න ඕනේ මේ පොස්ට් එක කියවන ඔයා ගොඩක් වාසනාවන්තයි... මම අද ඔයාලට දෙන්න යන්නේ AVG Internet Security 2012 එක 2018 වෙනකන් කිසිම ගැටුළුවක් නැතුව... අපි සල්ලි වලට ගත්තා වගේම ඔර්ජිනල් එකක් විදිහට භාවිතාකරන විදිහ... කොහොමද නියමයිනේ ??
ඔයාලට කරන්න ලොකු දෙයක් නෑ මෙන්න මේ Site එකට යන්න ගිහින් Trial Version එක Download කරගන්න.
ඊට පස්සේ Install කරගන්න ඔයාල Trial Version එක Install කරද්දී AVG එකෙන්ම ඔයාලට Key එකක් දෙනවා
අන්න ඒ key එක දාලම Install කරන්න මුලින්ම නැත්නම් වැඩේ මාට්ටු :P
Install කරගත්තට පස්සේ අනිවරෙන්ම Update කරන්න 1st update එක 60MB වගේ තියෙනවා ඊට පස්සෙනම් දවසක 24kb වගේ File එකක් තමා Update වෙන්නේ.
.ඊට පස්සේ තමා Key එක දාන වැඩේ අපිට කරන්න තියෙන්නේ.. Help -> Activate -> මේ key එක දාන්න එතනට 8MEH-RNZLL-2Y4QX-79PPA-MKJTH-AEMBRඊටපස්සේ වැඩේ හරියටම හරිද කියල බලාගන්න Help -> About AVG -> License and Support මෙන්න මේකට ගිහින් බලන්න එතකොට මේ වගේ තිබ්බොත් වැඩේ ගොඩ... :D


0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)