ඔබ ද මම ද ලක්ෂපති හොට් සීට් එකට එන්න ඕනද???


ඔබ ද  මම ද ලක්ෂපති හොට් සීට් එකට එන්න ඕනද?
මේක මං ගාව තිබ්බ ගේම් එකක්.
හැබැයි මෙකෙ ප්‍රශ්න අහන්නේ ENGLISH වලින් ඉන්දියාවේ තිබ්බ එකක් වෙන්න ඔන මේක... වැඩි කතා ඔනේ නෑ... DOWNLOAD කරගෙන PLAY කරලම බලන්න...
ෆ්ලෑශ් ෆයිල් එකක් විදියට තියෙන්නේ..

0 comments:

ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)