Need For Speed MOST WANTED 2012
ඔන්න මේ නිවුස් එක දෙන්නෙ අපේ ගේම් ගහන කොල්ලන්ට.
ඉතින් අපේ කොල්ලො ගහන්න ආසම රේසින් ගේම් සෙට් එකක්නෙ Need For Speed කියන්නෙ.ඔන්න එයාලගෙ අලුත්ම ගේම් එක මේ මාසෙ 4 වෙනිද නිකුත් කලා.ඔන්න ඉතින් මේක ඇහුවම අපේ කොල්ලන්ට මාර කික් එකක් එන්න ඇති.මම දැන් කියන්න යන දේ ඇහුවම කොල්ලො ටික තවත් කික් වෙයි.ඔයාල දන්නවද අලුත් ගේම් එකේ නම මොකක්ද කියල????? “MOST WANTED 2012” කියල තමයි ගේම් එකට නම දීල තියෙන්නෙ.Most Wanted කියන්නෙ NFS ගේම් වලින් මාරම විදිහට ජනප්‍රිය වෙච්ච ගේම් එකක් තමයි.මේ වෙනකන් ඇවිත් තියෙන NFS Rasing ගේම් වලින් හොදම එකත් Most Wanted කියල තමයි Electronic Arts සමාගමත් කියන්නෙ. ඉතින් ඒ හින්දම වෙන්න ඇති එයාල අලුත් ගේම් එකටත් Most Wanted කියන නමම දාන්න ඇත්තෙ.මේ ගැන වැඩි විස්තර කියවන්න මෙතනින් ගිහිල්ල බලන්න....


0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)