youtube වීඩියෝ ලේසියෙන්ම බාගන්න...


මේ software එක chrome එකෙන් youtube වීඩියෝ ලේසියෙන් බාගන්න පුලුවන් ඇප්ලිකේෂන් එකක්..



INSTALL කරගන්නා ආකාරය:-  මේ ෆයිල් එකේ properties ගිහින්change ගිහින් google chrome install කරල තියෙන තැන chrome icon එක සිලෙක්ට් කරල ඔපන් යන්න click කරන්න..
ඊට පස්සේ apply කරල ok කරල දාන්න.ඊට පස්සේ එන මෙනුවෙන් add යන්න ක්ලික් කරන්න..ඊට පස්සේ browser එක restat කරල බලන්න..
දැන් වැඩේ ගොඩ..


0 comments:

ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)