මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගමු
මම අද දෙන්න යන්නේ නියම software එකක්...
මේකෙන් මවුස් පොයින්ටර් එක තමන්ගේ web browser එකේ ඕන තැනක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න පුලුවන් application එකක්...
මේ ෆයිල් එකේ properties ගිහින්change ගිහින් google chrome install කරල තියෙන තැන chrome icon එක සිලෙක්ට් කරල ඔපන් යන්න click කරන්න..
ඊට පස්සේ apply කරල ok කරල දාන්න.ඊට පස්සේ එන මෙනුවෙන් add යන්න ක්ලික් කරන්න.
දැන් වැඩේ ගොඩ...දැන් chrome එක restart කරල ගූගල් එකේ මොනව හරි වචනයකට මවුස් පොයින්ටර් එක තියල බලන්න...
මේ software එක Firefox එකට-
මේ ෆයිල් එකේ properties ගිහින්change ගිහින් google Firefox install කරල තියෙන තැන Firefox icon එක සිලෙක්ට් කරල ඔපන් යන්න click කරන්න..
ඊට පස්සේ apply කරල ok කරල දාන්න.ඊට පස්සේ එන මෙනුවෙන් add යන්න ක්ලික් කරන්න.
දැන් වැඩේ ගොඩ...දැන් Firefox එක restart කරල ගූගල් එකේ මොනව හරි වචනයකට මවුස් පොයින්ටර් එක තියල බලන්න...
අදට ගිහින් එන්නම්....



0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)