torrent file එකක් IDM වලින් බාගන්න විදිය
හැමෝම දන්නවනෙ ටොරන්ට් කියන එක සෑහෙන්න වැදගත් කියල.ඒත් ඉතින් ඒකෙන් බාද්දි ටිකක් විතර කල් යනවනෙ.එතකොට තමා එපා වෙන්නෙ.
ඉතින් මේවගේ ටොරන්ට් එකක් IDM වලින් වගේ බා ගන්න තියනව නම් පට්ට නේ?
අද මම කියන්න යන්නෙ torrent file එකක් IDM වලින් බාගන්න විදිය..
ඉස්සෙල්ලම ඔයාල ටොරන්ට් file එක බාගන්න site එකේ තියන download torrent කියන බොත්තම උඩ right click කරල copy link address කියන එක දීල link එක copy කරගන්න.

ඊට පස්සෙ www.zbigz.com කියන site එකට යන්න.
දැන් ලින්ක් එක පෙස්ට් කරල Go! බොත්තම ඔබන්න.
ඊට පස්සෙ Free කියන එක දෙන්න.
දැන් Zip කියන එක ඔබල ආයෙත් Free කියන එක දෙන්න.
ඊට පස්සෙ ඔය විදියට 100% වෙනකම් පිරිල ඉවරවෙද්දි IDM එකෙන් නිකන්ම Download වෙයි..

0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)