KasperSky 2012 තියා ගන්නම ඕනද???
මෙක තමා එකෙ අලුත්ම Internet Security Version එක.මෙක ඉතින් වෙළදපොලෙන් ගන්න ගියොත් නම් බර ගානක් වෙනවා කියල දන්නවනෙ......මෙක අපි හොරාට ඩවුන්ලොඩ් කරගත්තත් අපිට License කි එක හොයාගන්න පට්ට ගෙමක් දෙන්න වෙනවනෙ....
ඉතින් මම හිතුවා ඔයාලට මෙකෙ කි එකත් එක්කම දෙන්න..මෙකෙ කි එකක් නෙමෙයි ඔයාලට ගොඩක් තියෙනවා..හැබයි මම එක පාරට දාන්නෙ එක කි එකක්....එ මොකද කිව්වොත් ඔයාලට මෙක දාන්න ගියාම ඇතිවෙන ගැටලු තත්ව මග හරවා ගන්න..අද මම දිලා තියෙන කි එක ඔයාට 1 year ලොස් නැතුව Use කරන්න පුලුවන්.
පල්ලෙහා තියෙනවා ඔරිජිනල් ලින්ක් එක.බය නැතුව ඩවුන්ලොඩ් කරගන්න.
මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්නකො
..එහෙම කරද්දි KasperSky එකෙන් ඔයාගෙන් insert License key or Continue Trial Version කියල පෙන්නයි.එතන Box එකට 11111-11111-11111-1111X
යන්න ලබා දෙන්න..පසුව Regsiter using key file යන්න ලබාදි පල්ලෙහා දිල තියෙන ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන ලබා දෙන්න..

මෙතන තියෙන කි එක වැඩ නැත්තම් පල්ලෙහා ලින්ක් එකෙ තියෙන rar ෆයිල් එක වවුන්ලොඩ් කරගෙන එකෙ තියෙන අම්බානක කිස් වලින් කැමති එකක් දාගන්න

0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)