ජංගම දුරකථන තිරයේ screen shots ගැනීම.






ඔන්න මම කලින් post එකේ කිව්වෙ දිග web පිටු වල screen shots ගැනීම ගැනනෙ. අදත් කියන්නයන්නෙ  වගේ වැඩක් ගැනයි.
 අද screen shots ගන්න යන්නේ phone එකේඔයාලට phoneඑකේ screen shot ගන්න ඕනාවෙන අවස්ථා තියනවනේ ඉතිං  වෙලාවට මේ software එකෙන්වැඩේ කරගන්න පුලුවන් හැබයි මම මේ දෙන software එක වැඩ කරන්නේ symbian (s60 3_ s60 3)(Nokia phone වලටවලට විතරයි.

මොකද මම පාවිච්චි කරල තියෙන්නේ nokia phone විතරයි  නිසා මම ගාව තියෙන්නේඔක්කොම symbian වලට දාන softwares. ඉතින් symbian අයට මම දීලා තියන link එකෙන් ඕකගන්න පුලුවන් අනිත් අය software එකේ නම (best screen snap) කියලා google එකේ searchකරලා බලන්න  අයටත් හොයාගන්න පුලුවෙඅන් වෙයි තමන්ගෙ os එකට හරියන softwareඑකක්අනික මේ වගේ තව ගොඩක් softwares තියනවනෙ හොයාගන්න අමාරු වෙන එකක් නෑ.

ඔන්න එහෙනම් පහත තියනවා link එක.

screen shots ගැනීමට shortcut key එකක් තෝරා ගැනීමට shortcut key තුලට ගොස් අවශ්‍ය keyඑක press කිරීමෙන් තෝරාගත හැක.

0 comments:

ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)