INTERNET Speed එක වැඩි කරගමුද ?
INTERNET Speed එක වැඩි කරගමුද ?
- start → run යන්න
- එකෙ මෙහෙම type කරන්න ( gpedit.msc )
- ඉටපස්සෙ එන window එකෙ .
- computer configuration → Administrative Templates → Network → QoS Packet Scheduler → Double-click [Limit Reservable Bandwidth]
- ඉටපස්සෙ එන window එකෙ Limit Reservable Bandwidth එකෙ Enabled කරන්න .
- Bandwidth limit % එක 0% දෙන්න .
- දැන් හරි ඉටපස්සෙ ඔයලගෙ INTERNET Speed එක Check කරල බලන්න

0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)