මැජික් එකක්. සරලයි එත් ගැඹුරුයි. කරලා බලන්න..
යාලුවනේ කොහොමද.. මට හම්බුනා පට්ටම වැඩ කැල්ලක්. මැජික් එකක්. මේක ගැන දාන්න අය නම් ඇති. මේක තියෙන්නේ flash game එකක් විදියට ඒ නිසා කරලා බලන්න ලේසියි. ඕන නම් කරලා යාලුවොන්ව පුදුම කරන්නත් පුළුවන්. වැඩිය කියන්න දේවල් නැ. වැඩේ කරලා හොදද බලන්න.
මේක කාර්ඩ් පැක් එකත එක්ක සම්බන්ද දෙයක්... (බූරු කුට්ටම) හික්ස්..... අවුරුද්දේ බූරු ගහපු අයත් ඇතිනේ... අනේ ඕන අපි නම් නැ..... රුපියල් 10 ට 20 ට දැම්මට....ඉතින් මේකයි සීන් එක. මේකේ එන කාඩ් 6න් එකක් හිතාගන්න.. ඊටපස්සේ කලවම් කරන්න.ඊට පස්සේ තමන් හිතාගත්ත කාඩ් එක අළු වෙලා යාවි........ පුදුමයි නේද? කරලම බලන්න..
පල්ලහ තියන එක Flash Game එක Download කරගෙන Dobble click කරලා Open කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ සීන් එක ඉතින් සිම්පල්..... හික්ස්.
එහෙනම් මං ගියා ඔන්න........ ඕකා කරලා අවුලක් තිබුනොත් කියන්න...... ආ මේ කවුරුහරි මේකේ සීන් එක හොයාගත්තොත් මටත් කියන්න..... මමනම් දන්නේ නැ කොහොමද මේක හදල තියෙන්නේ කියල...


ඕකෙ ලොකු සීන් එකක් නෑ හොදට බලන්න පලවෙනියට පෙන්නන card ටිකෙන් එකක්වත් දෙවනියට පෙන්නන card අතරෙ නෑ ඒ කියන්නෙ අපි කොයි card එක හිතාගත්තත් ඒක දෙවනියට පෙන්නන card set එකේ නෑ.
ReplyDeleteහි... හි... ඔව් ඔව්..
ReplyDeleteකොහොම උනත් ඔයා තමයි මේ බ්ලොග් එකේ පළවෙනි comment එක දැම්මේ...
thanks for your comment